Archives: අප්‍රේල් 2024

යේසුස්වහන්සේ සමඟ නිවසේ

“නිවස වගේ තැනක් නොමැත” යනුවෙන් ඩොරති කීවේ ඇගේ රූබි පාවහන්වල අඩි තදකරමිනි. විසඩ් ඔෆ් ඔස් චිත්‍රපටියේ ඩොරතිව සහ ටොටෝව අපූර්ව ලෙස ඔස් හී සිට ඔවුන්ගේ නිවස පිහිටි කැන්සාස් වෙතට ගෙන යාමට අවශ්‍ය වූයේ එය පමණි. අවාසනාවකට මෙන් සැමටම ප්‍රමාණවත් රූබි පාවහන් නොතිබුණි. බොහෝ දෙනෙක් නිවස ගැන වූ ඩොරතිගේ ආශාව බෙදා ගත් නමුත් නිවස අපටම අයිති දෙයක් ලෙස සිතීම සමහර විට…

දෙවියන්වහන්සේ අපේ අවශ්‍යතාවයන් දන්නා සේක

ලැන්ඩෝ නම්වූ මැනිලා නුවර පොදු ප්‍රවාහන රථ රියැදුරෙක් පාර අසල කඩයකින් කෝපි කෝප්පයක් බොමින් සිටියේය. කෝවිඩ් 19 නිරෝධායනයෙන් පසුව මගීන් නැවතත් ගමන් බිමන් ආරම්භ කර තිබුණි. එසේම අද පැවැත්වෙන ක්‍රීඩා උත්සවය නිසා වැඩි සංඛ්‍යාවක් මගීන් සිටී යැයි ඔහු සිතුවේය. මගේ නැතිවුනු ආදායම සොයා ගැනීමට හැකිවේවි. අවසානයේ මට කණස්සලු වෙන එක නවත්වන්න පුළුවන් වේවි කියා ඔහු සිතුවේය.

ඔහු රථය පන ගන්වන්න…

පිළිවෙලෙහි දෙවියන්වහන්සේ

සෙත් බෙහෙත් පෙට්ටියෙහි තිබූ ඔහුට සොයා ගත හැකි සෑම බෙහෙතක්ම ගත්තේය. ඔහු හැදී වැඩුණේ කැඩී බිඳී ගිය පිළිවෙලක් නැති පවුලක වූ හෙයින් ඔහුගේ ජීවිතය වියවුල් සහිත විය. ඔහුගේ පියා තම ජීවිතය අවසන් කර ගන්නා තුරු ඔහුගේ මව නිතරම පියාගේ පහර කෑමට ලක් වූවාය. දැන් සෙත්ටත් ඔහුගේ ජීවිතය අවසන් කර ගැනීමට සිතී තිබුණි. නමුත් ඔහුගේ සිතට සිතුවිල්ලක් ආවේය. මම මිය ගිය…

දෙවියන්වහන්සේගේ සමාදානයේ නියෝජිතයා

සාධාරණය ගැන ප්‍රශ්නය ඇය හොඳින් දැන සිටියේ යයි ඇයට හැඟුණ හෙයින් නෝරා සාමකාමී උද්ඝෝෂණයට ගියාය. සැළසුම් කර තිබූ පරිදි උද්ඝෝෂණය නිශ්චල එකක් විය. උද්ඝෝෂකයින් බලවත් නිසලතාවයකින් නගර මධ්‍යයට ගමන් කළහ.

එවිට බස් රථ දෙකක් පැමිණියේය. නගරයට පිටතින් කලබලකරුවෝ පැමිණියහ. ඉක්මණින් කරැල්ලක් ඇති විය. හදවත බිඳී නෝරා ඉවත්ව ගියාය. ඔවුන්ගේ යහපත් චේතනාවන් ඵල රහිත වූ බවක් පෙණුනි.

අපෝස්තලු පාවුල් යෙරුසලමේ දේව…

ගී කියන මිටියාවත්

බල්ලන් සමග කථා කිරීමට ඇයට ඇති හැකියාව ගැන මම මගේ නැන්දම්මාට ආදරයෙන් විහිළු කරන්නෙමි. ඇය උන්ගේ බිරීමට ප්‍රතිචාර දක්වන්නේ ප්‍රේමණීය අවබෝධයකිනි. දැන් සමහර විට ඇයත් සැම තැනකම සිටින බල්ලන් අයිති කරුවෝත් සිනහසීම සඳහා සුනඛයන්ට ඇහුම්කන් දෙනවා ඇති. විද්‍යාඥයින් සොයා ගෙන ඇත්තේ බල්ලන්, එළදෙනුන්, හිවලුන්, සීල් මත්ස්‍යයන් සහ ගිරවුන් ඇතුලුව බොහෝ සතුන්ට “සෙල්ලමට කරන ඉඟි” ඇති බවත් එයට සිනහව කියාද කියන…